පියවුනා...දෙනෙත් නිදිමතින්
ඇවිලුනා ගිනිපුපුරු සිතුවිලි පතුලේ
ලංවුනා අදුර සෙවනැලි මකා දමා
පියවුනා සුසුම කලකට කලීන්......
නැවතුන හදෙන්... හදෙන්... හදෙන්...//
කාලය ගෙවුනා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුනා නොමැකී මනසේ හැංගී
කලකට කලින් .... කලින්
නැවතුන හදෙන්... හදෙන්... හදෙන්...//
යලිත් හමුවුනා අපි නොගිය ගෙවුන මොහොතක්
රූරා ගලනා නොවැටී නොමැතී ගුලිවී
කලකට කලින් .... කලින්
නැවතුන හදෙන්... හදෙන්... හදෙන්...//
Last edited:
this song