Piyumi Yahansa Rajapaksha

DIGger

Member
May 18, 2016
689
74
0
oke daala thiyana photo wala inne mage hodama yaluwek. :no: :no: ekai fake kiyanne.ee kella gan waturata aadarath aran giya thamange wiyadamin man danuwathwa.
එහෙම නම් සිම්පල් මචන්
ඇත්ත ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කරපන්
ඕක නිකම්ම මකනවා
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    oke daala thiyana photo wala inne mage hodama yaluwek. :no: :no: ekai fake kiyanne.ee kella gan waturata aadarath aran giya thamange wiyadamin man danuwathwa.


    විශ්වාසෙන්ද කියන්නේ? කොහොමද උබ කියනදේ විශ්වාස කරන්නේ?
    ඇයි බන් ඉතින් ඔහොම තමන්ගේ නමින් තියෙන ෆේක් රිපෝට් කරල අයින් කරගන්නේ නැත්තේ?
    බලපන්කෝ ඒක කොයි කාලේ ඉදන් තියෙන ප්‍රොෆයිල් එකක්ද. .
     

    pubudukalhara

    Active member
  • එහෙම නම් සිම්පල් මචන්
    ඇත්ත ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කරපන්
    ඕක නිකම්ම මකනවා

    8N5l2vJ.jpg
     

    pubudukalhara

    Active member
  • විශ්වාසෙන්ද කියන්නේ? කොහොමද උබ කියනදේ විශ්වාස කරන්නේ?
    ඇයි බන් ඉතින් ඔහොම තමන්ගේ නමින් තියෙන ෆේක් රිපෝට් කරල අයින් කරගන්නේ නැත්තේ?
    බලපන්කෝ ඒක කොයි කාලේ ඉදන් තියෙන ප්‍රොෆයිල් එකක්ද. .

    blapanko pahala man daala thiynawa :oo::oo:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::yes::yes:




    එහෙමයි කියලා කටවහන් හිටියම හරිද බන්. .
    මේකි ක්‍රිස්තියානි, කතෝලික හෝ නිරාගමික වෙන්න පුලුවන්. .
    ඒත් කරපු දේ වැරදියි. . වරදට සුලු හෝ දඩුවමක් ලැබිය යුතුයි. .
    නැත්තන් මුන් කොහොමද බන් හැදෙන්නේ. .

    මේ බලපන් මුස්ලිම් එවුන් කරලා තියෙන වැඩක්. .
    තම්බි 8ක් හිරේ. .



    13268045_283414658667001_5464373970195831951_o.jpg

    Religion sambanden prashna athi. namuth kellek widihata gobbai.
    wadiya liyannaha me gena
    Yup kamathi deyak!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    report krala ekak makala.aai ekak hadala :growl: :growl: :growl:

    උබ පැමිනිල්ලක් දාපන්. .
    එහෙම බැරිනම් රිපෝට් කරලා ඒක අයින් කරපන්. .
    උබ කියන්නේ ඇත්තනම් මම හිතන්නේ ප්‍රොෆයිල් එක අයින් කරනවට වඩා ඕක හදපු එකාව හොයාගන්න එක තමයි වටින්නේ. .
    මොකද දැන් හැම තැනම නමත් එක්ක ඔය ෆොටෝස් ශෙයා වෙලා ඉවරයි. .
     

    pubudukalhara

    Active member
  • උබ පැමිනිල්ලක් දාපන්. .
    එහෙම බැරිනම් රිපෝට් කරලා ඒක අයින් කරපන්. .
    උබ කියන්නේ ඇත්තනම් මම හිතන්නේ ප්‍රොෆයිල් එක අයින් කරනවට වඩා ඕක හදපු එකාව හොයාගන්න එක තමයි වටින්නේ. .
    මොකද දැන් හැම තැනම නමත් එක්ක ඔය ෆොටෝස් ශෙයා වෙලා ඉවරයි. .

    photo wala inna kena famous bn model kenk.mage hodama yaluwek.ekai oya kaalakaniiyek fake account hadala ee photo dagena inne.eki report kranawa kranawa iwarayak naa :sorry::sorry: :sorry:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    oya account eke inne kellek noweeme sambawithawe wadi godak.oka kran yanne kollek .kollek kiyannath baa Sonnayek kiyala thama kiyanna wenne :( oya wage account godak mata maatu wela thiyanawa.
    කෙලින්ම පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් එහෙම නම්
    එකෙක් දෙන්නෙක් හිරේ ගියාම ඕවා නවතිනවා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය Fake Profile වලින් එන කොන්ද පන නැති පො*නයෝ දාන ඒවා ගණන් ගන්න එපා මචං. මේ පොඩ්ඩක් IT දැනගත්තා කියලා උන් එනවා පණ්ඩිතයෝ වෙන්න. Sure එකටමට ඔය O/L කරපු හිච්චන් කොල්ලෙක් වෙන්න ඇති. අර කළකම් පල දේ කියලා කතාවක් තියෙන්නේ.. අන්න එහෙම හිතලා උබලගේ වැඩක් කරපල්ලා. ඕකා අජූත විදියට මැරිලා යාවි.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,115
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Oka Fake Account Ekak !
    Anika photo wala inna ekige nama piuymi nawa :D
    Ara Original Profile eka tiyana Ekith public photo danawa..
    Mun awa aragana fake hadanawa Like Oniwata :D
    Original profile Eka tiyana kella #Buddisum kellak :)
    Oya fake profile eka man report kala..