pizer ම ඉල්ලන්නේ මොකෝ බන්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔච්චරම හොදනම් ඇයි රට කරවන මහ උන් ඕක ගැහුවෙ නැත්තෙ? අන්න ඒකනෙ මචන්. අනික තෝරගත්ත දිස්ත්‍රික්ක කීපෙකට විතරක් ඒක දුන්න. වරාය තියන හින්දලු. අමු බොරුවක්නෙ. එහෙනම් ඉතින් කටුනායක ගුවන්තොටුපල, කටුනායක කලාපෙ, බියගම කලාපෙ තියන හින්ද ගම්පහටත් දෙන්න ඕනෙ. අඩු ගානෙ ඒවගෙ වැඩ කරන කොල්ලො කෙල්ලො ටිකට හරි. උන්නෙ මේ කාලෙ රටට ඔය එන ඩොලර් ටික හරි ගේන්නෙ. ඒ මොකවත් නෑ උන්ගෙ පැති වලට බෙදාගත්ත. 20-30 අතර ඔක්කොටම ෆයිසර් හරි මොඩර්න හරි ගහන්න කියල තමා ඕකෙන් ඉල්ලන්නෙ. සාදාරනයිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙන්ඩ තියෙන්ඩ එපැයි, මිලියන 4ක් ගේනව තව ඒව පොඩි ළමයිට, ලොකු ළමයිට සයිනොපාම් තමයි..
     
    • Like
    Reactions: Dr Sue

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දෙන්ඩ තියෙන්ඩ එපැයි, මිලියන 4ක් ගේනව තව ඒව පොඩි ළමයිට, ලොකු ළමයිට සයිනොපාම් තමයි..
    එතකොට උන්ට ඕනෙ විදිහට නෙවේද වැක්සින් ගහන්නෙ? මැති ඇමතිල ටිකත් සයිනොෆාම් එහෙනම් ගහගන්න ඇත්තෙ, උබ කියන හින්ද ඉතින් පිලිගන්නම්කො. :)🙃
     
    • Like
    Reactions: Dr Sue and TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උන්ට ඕනෙ විදිහට නෙවේද වැක්සින් ගහන්නෙ? මැති ඇමතිල ටිකත් සයිනොෆාම් එහෙනම් ගහගන්න ඇත්තෙ, උබ කියන හින්ද ඉතින් පිලිගන්නම්කො. :)🙃
    මැති ඇමතිල මොක ගැහුවද කියල නම් මම දන්නෙ නැ , පන්ඩිත කමට කියෝ කියෝ ඉදල කොවිඩ් හදාගෙන ගෙදර පලයල්ල,ගෙදර උන් සෙත්ත පෝච්චි උනාම තේරෙයි.
     
    • Like
    Reactions: Dr Sue

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මැති ඇමතිල මොක ගැහුවද කියල නම් මම දන්නෙ නැ , පන්ඩිත කමට කියෝ කියෝ ඉදල කොවිඩ් හදාගෙන ගෙදර පලයල්ල,ගෙදර උන් සෙත්ත පෝච්චි උනාම තේරෙයි.
    උඹේ අම්මට ගැහුවේ මොකක්ද වේසිගෙ කොල්ලෝ
     
    • Like
    Reactions: Dr Sue

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    1632472973875.png
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඇත්තටම ලංකාවේ නව අගනුවර ඇයි ඇමරිකන් ඒක ගැහුවේ. චීනයට මේක මරු පහරක්.