Pizza Hut coupon

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊයා යකෝ ඕකෙන් කනවට වඩා හොදයි සෝස් එකක පොඟවං අච්චුපාං ගෙඩියක් කනවා

    පාං වෙනයි පීසා වෙනයි
    මුංගේ තියෙන්නේ පාං, පීසා නෙවේ
    මෙලෝ රහකුත් නෑ
    දාන චීසුත් මල ජරාව, ඒකත් දාන්නේ පොඩ්ඩයි

    කන්න එපා යකෝ ඔය මල ජරාව

    ආසාවට බේකන් කෑල්ලක්, ඌරුමස් කෑල්ලක් නෑ

    තුඃ නොදකිං
     
    • Wow
    • Haha
    Reactions: FFAlpha and meex