Pizza hut coupon

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    හැම බිලටම 15% 20% දෙනවනෙ බං

    බැහැයි මුන්ගෙ කොලිටි සීන් එක නම් branch එකෙන් branch එකෙට වෙනස්.

    one galle face එකේ හොදයි සමහර ඒවගෙ මෙලෝ රහක් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehema scene ekak tibba da

    ඔව් බන් ඔකේ තිබ්බ බිලේ තියෙන අංකයක් වෙබ් සයිට් එකේ රෙජිස්ටර් කරාම, උන් 50 ice එකක් දෙනවා. මම ඔය බිල් එකතු කරන අයිස් කරීම් අම්බානෙක කෑවා. ටික දවසක් ගිහින් උන් මැසිම අයින් කරා අයිස් දාන. දැන් වෙනකම් මැසිමේ අයිස් නෑ. මේ ලගදිත් බැලුවා මම.