Pizza hut delivery පීසා කන්න ආසාවක් ආවා
pizza hut එකේ delivery කරනවට අමතර ගානක් ගන්නවද? නැත්තම් නොමිලේද ගෙනල්ල දෙන්නේ?
Small size එක කී දෙනෙක්ට කන්න පුලුවන් ද? medium , large කී දෙනෙක්ට කන්න පුලුවන්ද කියලත් කියන්නකෝ.
crust එක කියන්නෙ මොක්දද? pan, sausage, stuffed කියල ජාති තුනක් තියනවා මේවයි තේරුම කියන්නකො.
තව හොඳ pizza ජාතියකුත් කියන්න, non-veg එකක්