dominos sira offers denawa pizza hut ekata wada

මල ජරාව Domino's pizzadominos sira offers denawa pizza hut ekata wada
ගස් කෑලි රහයි. අර oregano packet එක දැම්මේ නැත්තන් කාල හමාරයි.
හිතාගන්න බෑ අපේ උන් කොහොම කනවද කියල ඕකට රිංගල 
මල ජරාව Domino's pizzaගස් කෑලි රහයි. අර oregano packet එක දැම්මේ නැත්තන් කාල හමාරයි.
හිතාගන්න බෑ අපේ උන් කොහොම කනවද කියල ඕකට රිංගල
pizza hut එකේ නං ෂේප් ඒවා තියෙනව

ඔව් බන් පොඩියි. ඔක්කොම පටන් ගත්ත කාලේ තමා හොඳට තිබ්බේ ටොම්බ සයිස් එකට. දැන් එන්න එන්න පොඩියිow ban dan nam dekama chora.. issara dominos maru pizza hut ekata wada
pizza hut eke rotiya 2mm walata wada loku nane ban![]()

මල ජරාව Domino's pizzaගස් කෑලි රහයි. අර oregano packet එක දැම්මේ නැත්තන් කාල හමාරයි.
හිතාගන්න බෑ අපේ උන් කොහොම කනවද කියල ඕකට රිංගල
pizza hut එකේ නං ෂේප් ඒවා තියෙනව
dominos eke un buy one get one free dila wadi kal yanna kalin bankoloth wenawa ...