Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගෙ පීස නම් කන්න කන්න ආස හිතෙනවා

    ස්පෙශලි උන්ගෙ ෆෘට් සැලට් එක නම් මැක්ස බන් අර බොක්ස් එකේ දෙන
    චිකන් ඩෙවල් පීස එක තමයි අම්මො කෙල උනන්නෙ
     
  • Feb 12, 2012
    70
    7
    8
    :yes: agree..

    mata nam Dinemore eke pizza ekai Chicken Submarine ekai patta pata pata..
    mathak wenakotath katata kela unanawa.
    දැන් එන්න එන්නම පීසා හට් එකේ හැම පීසා එකෙන්ම එන්නෙ එකම රහ බන්!:lol: පෙනුම විතරයි වෙනස්. ස්බ්මැරීන් එකට නම් මමත් ආසයි. පීසා කන්න නම් ආස නැහැ බන් ඔය තැන් දෙකෙන්ම!
     
  • Feb 12, 2012
    70
    7
    8
    උන්ගෙ පීස නම් කන්න කන්න ආස හිතෙනවා

    ස්පෙශලි උන්ගෙ ෆෘට් සැලට් එක නම් මැක්ස බන් අර බොක්ස් එකේ දෙන
    චිකන් ඩෙවල් පීස එක තමයි අම්මො කෙල උනන්නෙ
    චිකන් කෑලි එහෙම හෙණ සයිස් නේ බන්?:lol:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    BBQ Chicken



    prd_main_bbq_chicken_57.jpg