thanks bn.Coupon : 22691020(15% OFF DISCOUNT)
Valid : till 13/06/2024
Coupon : 83987602(15% OFF DISCOUNT)
Valid : till 07/06/2024
ඊයේ offer එකක් තිබ්බ.
double chicken cheese fiesta kaapu 2-3 bada awul una.ඊයේ offer එකක් තිබ්බ.
මොකක් හරි අවුලක් ගිය බං. දැන් තමා බඩේ අමාරුව හොඳ උනේ...
thama happycow chees da bn danne?double chicken cheese fiesta kaapu 2-3 bada awul una.
crust eka athule sausages fry wela thibbe na mn hithanne. eeka nisada nathnm wena pizza eke awulk nisada kiyala danne na.
passe mn unta ooka kiwwahama dan hodata fry karala ewanawa.
passe nm lokuwata bada awul une na.
කීයක් අඩුවෙනවද කූපන් එකට? එතකොට ඕඩර් කරන්නේ ඔන්ලයින් ද? එතකොට අපි ගිහල්ල ගන්න ඕනද?thanks bn.meka add kala
Coupon : 22691020(15% OFF DISCOUNT)
Valid : till 13/06/2024
mama nam Delight catergory eken ganne bn, thiyena budget eka.monada pizzahut eke tyena hoda pizza jaathi?
online bn. COD. mama gaththe delight eken medium ekak, 1650i, coupon ekata 200 ganak adu una bnකීයක් අඩුවෙනවද කූපන් එකට? එතකොට ඕඩර් කරන්නේ ඔන්ලයින් ද? එතකොට අපි ගිහල්ල ගන්න ඕනද?
15% k adu wenawa.කීයක් අඩුවෙනවද කූපන් එකට? එතකොට ඕඩර් කරන්නේ ඔන්ලයින් ද? එතකොට අපි ගිහල්ල ගන්න ඕනද?
mozarella cheese bn pizza walata danne, ekath koothmale eken danne. mama ada order karala kawata wife gedara pizza hadanawa weekend loku rush ekak nathnam, italian widihatama hadanawa, me chain walin kawama patta wathura thibahak enawa bn. gedara hadanakota yest aduwen dannethama happycow chees da bn danne?
අපෝ 200 ගානද..mama nam Delight catergory eken ganne bn, thiyena budget eka.
online bn. COD. mama gaththe delight eken medium ekak, 1650i, coupon ekata 200 ganak adu una bn
------ Post added on Jun 1, 2024 at 8:50 PM
15% ගානේ රුපියල 1000ක් අඩු වෙන්නත් රුපියල් 6666ක් වියදම් කරන්න ඕන.15% k adu wenawa.
tawa unge survey ekak tyenawa eeke code eka dammoth 20% adu wenawa. (Uparima discount Rs.1000)
order karanne online. gedaratama delivery karanawa. ekata wenama delivery charges add wenawa.
15% gaane neveyi. 15% eke total eka anuwa 15% k adu wenawa.15% ගානේ රුපියල 1000ක් අඩු වෙන්නත් රුපියල් 6666ක් වියදම් කරන්න ඕන.
එහෙම එකක්ද කොහෙද තමා උනේ. ටිකෙම තුන් හතර පාරක් කෑවා. කිසි අවුලක් උනේ නෑ.double chicken cheese fiesta kaapu 2-3 bada awul una.
crust eka athule sausages fry wela thibbe na mn hithanne. eeka nisada nathnm wena pizza eke awulk nisada kiyala danne na.
passe mn unta ooka kiwwahama dan hodata fry karala ewanawa.
passe nm lokuwata bada awul une na.
dan athule crust eke sausages lawata kalu wenaknma fry karala ewanawa.එහෙම එකක්ද කොහෙද තමා උනේ. ටිකෙම තුන් හතර පාරක් කෑවා. කිසි අවුලක් උනේ නෑ.
එකමද වෙන මොකක්ද කියලා දන්නෙත් නෑ ඉතින්. අහු උන එක කෙලලා අරිනවනේ.![]()
![]()