PK ෆිල්ම් එක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්

    :dull: අන්න ඒවායේ නම් පොඩි අවුලක් තියෙනවා තමා..... ඒත් කිසි තැනක බුද්ධාගමට මුකුත් කියන්නේ නෑ...... මොකද ප්‍රශ්න කරන්න තැනක් බුද්ධාගමේ නෑ...... ඔක්කොම හරියට විසදුම් සහිතව පෙන්වලා දීලා තියෙන්නේ...... :yes: :love:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    :yes::yes: ඔව් මචං මේ ෆිල්ම් එකේ කිසි ගතියක් නැ ෆිල්ම් එක ගාලා යන්නේ නෑ :no::no::no:. අර අවශ්‍ය තැන් වලදි නිකන් අර ආන්දෝලනාත්මක එත් ඇත්ත මිනිස්සු දෙවියෝ ගැන හිතන විදිහ ගැන දෙබස් කීපයක් තියෙනවා විතරයි. OMG ෆිල්ම් එක එහෙම නැ එකේ මුල ඉදලම යන්නේ ඒ ගැටුම:yes::yes:.

    :rolleyes::yes:

    නැකැත් රාල;17811419 said:
    ඔය සීන් එක මටත් හිතුනා.. අනික මචන් බලපන් එතනින් හම්බයන්ට ලවු කරන්න පෙලඹවිමක් වෙලා නැද්ද කියලා... උන් හෙන සාන්තුවරු වගේ පෙන්නන්නේ.. නමුත් හින්දු උන් මහ සත්තු වගේ පෙන්නන්නේ..:dull:

    :D

    සුදු පුතා;17811582 said:
    තවත් සම්ප්‍රදායික හින්දි චිත්‍රපටියක් විතරයි බන්.. හිනාත් යනවා. දුකත් දැනෙනවා. එත් එච්චර දැනුනේ නැ. මන් හිතන්නේ මොකාක් හරි අව්ලක් තියනවා.

    ඒ උනාට පට්ට බං..

    :dull: අන්න ඒවායේ නම් පොඩි අවුලක් තියෙනවා තමා..... ඒත් කිසි තැනක බුද්ධාගමට මුකුත් කියන්නේ නෑ...... මොකද ප්‍රශ්න කරන්න තැනක් බුද්ධාගමේ නෑ...... ඔක්කොම හරියට විසදුම් සහිතව පෙන්වලා දීලා තියෙන්නේ...... :yes: :love:

    :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    :dull: අන්න ඒවායේ නම් පොඩි අවුලක් තියෙනවා තමා..... ඒත් කිසි තැනක බුද්ධාගමට මුකුත් කියන්නේ නෑ...... මොකද ප්‍රශ්න කරන්න තැනක් බුද්ධාගමේ නෑ...... ඔක්කොම හරියට විසදුම් සහිතව පෙන්වලා දීලා තියෙන්නේ...... :yes: :love:

    :yes::yes::yes:
    iye baluwe english sub 1kak hoyagena beluwe . menna me magule samhara than wala sinhala wachana watenawa:baffled::baffled::oo:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    [FONT=&quot]මචංලා තියන එකෙක් [/FONT]PK FILM [FONT=&quot]එකේ සිංහල [/FONT]SUBTITLE file [FONT=&quot]එක [/FONT]upload [FONT=&quot]කරපල්ලකෝ[/FONT]
    [FONT=&quot]ඒක නැහැනෙ දැන් එක [/FONT]site [FONT=&quot]එකක වත්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උපසිරැසිය අයින් කරලනේ යකෝ..:shocked:
    බයිස්කෝප් එකේ කලින් තිබ්බා..:oo:

    https://app.box.com/s/8hc86gz0bnj98t5rzmfj
    මේක බාගෙන බලන්න හරියනවද කියලා..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sinhala sub enakan inne balanna
    යකෝ දැන් සති ගාණකට කලින් නේහ් උපසිරැසි රිලීස් කලේ.. බයිස්කෝප් එකෙන්.. අද බලනකොට උපසිරැසි මකලා.. විකියගෙන් ඉල්ලගනිං.. ඌ ගාව ඇති..
    https://app.box.com/s/8hc86gz0bnj98t5rzmfj
    මේක බාලා බලපං හරියනවද කියලා..

    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ දැන් සති ගාණකට කලින් නේහ් උපසිරැසි රිලීස් කලේ.. බයිස්කෝප් එකෙන්.. අද බලනකොට උපසිරැසි මකලා.. විකියගෙන් ඉල්ලගනිං.. ඌ ගාව ඇති..
    https://app.box.com/s/8hc86gz0bnj98t5rzmfj
    මේක බාලා බලපං හරියනවද කියලා..

    thanks machn,
    vlc playare kotu kotu watenne :(