හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්
අන්න ඒවායේ නම් පොඩි අවුලක් තියෙනවා තමා..... ඒත් කිසි තැනක බුද්ධාගමට මුකුත් කියන්නේ නෑ...... මොකද ප්රශ්න කරන්න තැනක් බුද්ධාගමේ නෑ...... ඔක්කොම හරියට විසදුම් සහිතව පෙන්වලා දීලා තියෙන්නේ......







