PK (2014) 700MB

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
යකෝ ඉස්සෙල්ලා එස්.අල.ටි එකෙන් ඕන ටොරන්ට් ටික දාගනින්..
ඊට පස්සේ කෙලින්ම කේ බි බි එක දාල බවෙන්න දාපන්

Dialog package එකෙන් torrent බාන්න හොද නෑ. ඒක තියෙන්නේ නියත වේගයෙන් බෑමටයි මොකද වෙලාව හරියටම පැය 2 යි තියෙන්නේ, torrent වලින් නියත වේගයෙන් බාන්න බෑ එතකොට එලදායිතාව අඩුයි. slt එකෙන් මොකෙන් දැම්මොත් බාන්න වෙන්නේ dialog package එකෙන් නිසා වැඩක් නෑ. torrent බාන්න slt එකෙන්, direct බාන්න dialog එකෙන්.
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,890
    113
    C:\
    බලන්න යන්න හිටියේ....
    125jfv9.jpg