Place එකක් හොයා ගන්න උදවි කරන්න

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    711ad590-84c9-49c4-8eaa-e19a9c6a96db.jpeg


    මෙන්න මේ බිල්ඩින් එක ගැන පහළ විස්තරේ විතරයි දන්නේ
    Pyrenees Atlantiques, France. The mansion should be around Salies de Bearn, I should say in 30 min range.

    These are the only things I have as info. In 1 hour you arrive to Biarittz on the coast, from Salies de Bearn so it should be less than 1 hour around Salies.

    ගූගල් මැප් එකේ Street View දාලා හෙව්වා තාම හොයා ගන්න බැරි වුනා මේක ලේසියෙන් හොයා ගන්න ක්‍රමයක් තියේද ?