මෙන්න මේ බිල්ඩින් එක ගැන පහළ විස්තරේ විතරයි දන්නේ
Pyrenees Atlantiques, France. The mansion should be around Salies de Bearn, I should say in 30 min range.
These are the only things I have as info. In 1 hour you arrive to Biarittz on the coast, from Salies de Bearn so it should be less than 1 hour around Salies.
ගූගල් මැප් එකේ Street View දාලා හෙව්වා තාම හොයා ගන්න බැරි වුනා මේක ලේසියෙන් හොයා ගන්න ක්රමයක් තියේද ?
