Place ජපන් වාහන අමතර කොටස් Hybrid

gepa

Well-known member
  • Place ජපන් වාහන අමතර කොටස් Hybrid

    හයිබ්‍රිඩ් ඇක්වා රතයේ ලොරියක් ගැවීම හේතුවෙන් පොඩ්ඩක් සයිඩ් කන්නාඩිය කැඩී ගියා.. දැන් මේ පාටටම සයිඩ් කන්නාඩියක් ගෙන්න ඕනාය.. මහරගම හෝමාගම අතර ජපන් ඔරිජිනල් අමතර කොටස් ගෙන්නන තැනක් කස්ටිය දන්නව නම් කියනවද.. කඩේක නමක් ..කන්ටැක්ට් නම්බරයක්..