Place to buy google pixel 9 pro xl

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,927
    2,274
    113
    Norway
    pixel 9 pro xl ekak ganna one. eka eka tanwala eka eka gananne.. hitaganna ba kohen gannada kiyala.

    pixel walata agent kenek lankawe na neda? trusted shop ekak kiyapallako.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,927
    2,274
    113
    Norway
    agent naha

    rata idan ena kenk innawa nan genna kiyanna

    nathnan ihin liberty/ unity kadawal thamay
    ena kawrut na. liberty tama balanna wenne.

    sathiyakata kalin 356000 thibuna eka me wenakota 339000 adu wela.

    mokada ban echchara ekmanata adu wenne?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Thanks. warranty kohomada?

    TCRSL non-approved
    වොරන්ටි තියනව, වඩක් නැ ඉතින්
    ඩිස්ප්ලෙ නැතුව හාඩ් වෙයා වලට 1 year කියල කියන්නෙ


    oketh iphone wala wage version thiyanawada?

    ඔව්
    ඔතන විකුනන්නෙ Global/US/AUS එඩිශන්

    අවුලක් වෙන්නෙ නැ
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,927
    2,274
    113
    Norway
    TCRSL non-approved
    වොරන්ටි තියනව, වඩක් නැ ඉතින්
    ඩිස්ප්ලෙ නැතුව හාඩ් වෙයා වලට 1 year කියල කියන්නෙ




    ඔව්
    ඔතන විකුනන්නෙ Global/US/AUS එඩිශන්

    අවුලක් වෙන්නෙ නැ
    Thanks mchn.