Plagiarism Check

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    plagiarism.jpg

    ;)
    ;)
    ;)


    Plagiarism Check කරගන්න
    වයිරස් නැති ක්‍රැක් එකත් එක්ක
    බාගන්න ලින්ක් එකක් දෙනවද ?
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    https://www.turnitin.com/ තමා ගොඩක් Education Institute වල Use (government cmpus, Esoft)කරන්නේ උබ එහෙම ඩොකුමන්ට් එකක් නම් චෙක් කරන්න යන්නේ turnitin එකෙන්ම කරපන්

    අදුනන ලේකෙක් හෙම ඉන්නවා නම් කරලා දෙයි , උන්ට ඔක ෆ්‍රී හම්බ වෙනවා ඇකඩමික් පර්පස් වලට

    ඊට අමතරව නයෙක් ඉන්න ලෝගෝ එකක් තිබ්බ එකක් තිබ්බා ඒක අනිත් ඒවාට වඩා ගොඩක් හොදයි (කැම්පස් එකේදී ගොඩක් ඒවා ගොඩ දැම්මේ එකෙන් :D )
    නම මතක නෑ බන් :rolleyes:
     
    Last edited: