Plan approval (වරි පනං ගෙවන්නේ නෑ)

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    kal athuwa daapan machan approVal ekata. TO awith balala ehema yanawa. Mata nam sampurna seen ekatama 3500k giya. Council eken council ekata chargers wenas wenawa athi.
    form eka plan eka adina minihata kiyala fill karaganna puluwan.
    Approval eka nathuwa foundation dammoth warga adiyata mehe 150i dade.
    biththi badala nam thawa gaanak ekathu wenawa. Kapararu karala nam thawa gaanak ekathu wenawa. Habai dade gewala ithuru tika hadagena yanna puluwan. Pothe widihata ge hadala thiyenawa nam
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වරි පනම් අංකයක් දිලා නැත්නම් වරි පනම් ගෙවන්න අවශ්‍ය නෑ. හැබැයි පැලැන් එක පාස් කරන්න වරිපනම් ගෙවන්න ඔනි කියනවනම් ගෙවපන්. ලොකු ගානක් වෙන්නේ නෑ. ඉස්සෙල්ලා TO හම්බ වෙලා මේ ගැන කතා කරපන්