Plan B - Business

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machanla mama work karana gaman Plan B ekak hadaganna haduwe- mata magema kiyala shop ekak start karanna asawak thiyenawa..

    food business ekak

    mata one mula idanma knowlege ekekn start karanna

    isellama mama monawada study karanna one, balanna one books monawada, market research ekak karanne komada, place ekak hoyaganne komada, tools ganne komada, budget analysis karanne komada, invest karanne komada, saha business eka pawathwagena yanne komada, podiyata patan ganne komada, mona wage ewatada isellama focus karanna one
    youtube. books, online ideas ganne komada, kagenda wage mula idanma kohomada igena ganne - meke ideas thiyena elakiri aya athi neda?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,265
    9,757
    113
    ෆුඩ් බිස්නස් එකෙන් කෙටි කාලෙකින් ගොඩ ගිය කෙනෙක් මට කිව්ව දෙයක්තමා කෑම වල ආවෙනික රසක් තියගන්න කියල, අනික තමා කෑම වගේ දෙයකට තමන්ගෙ පැශන් එක නැතුව අත තියන්න එපා කියල, එයා කලේ ඉස්සෙල්ලම ඌබර් ඊට්ස් රෙජිස්ටර් වෙලා එකෙන් කස්ටමර්ස්ල අල්ලගත්තා, පස්සෙ පොඩියට පාර අයිනෙන් රෙන්ට් කරල ටේබල් දෙකක් දාල ශොප් එක දැම්ම !
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,740
    11,753
    113
    kohewath nathi business ekak patan ganna beluwe - api nikan hithamu duliyan kiyala - etakota eken hadana foods - ice cream, kema jaathi e wage idea ekak
    Hambanaka promote karanna ona ithin..
    Uncommon kamak kanna nikan enne nane..
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,945
    113
    Machanla mama work karana gaman Plan B ekak hadaganna haduwe- mata magema kiyala shop ekak start karanna asawak thiyenawa..

    food business ekak

    mata one mula idanma knowlege ekekn start karanna

    isellama mama monawada study karanna one, balanna one books monawada, market research ekak karanne komada, place ekak hoyaganne komada, tools ganne komada, budget analysis karanne komada, invest karanne komada, saha business eka pawathwagena yanne komada, podiyata patan ganne komada, mona wage ewatada isellama focus karanna one
    youtube. books, online ideas ganne komada, kagenda wage mula idanma kohomada igena ganne - meke ideas thiyena elakiri aya athi neda?
    උඹ ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා බන්, ඩොටේ පැතිවල සුපිරි කෑම දෙන්න බෑ මොකද උන්ට සල්ලි නෑ, අනික උන්ට ඕවල රහ තේරෙන්නෙ නෑ. හැමතැනම තියෙන කෑම උඹෙත් තියෙනවානම් එහෙනම් price/quality/taste කියන ඒවලින් තමා differentiate වෙන්න ඕන.

    මම දන්න තම්බි කඩ තියෙනවා, උන් විකුනන්නෙ බොන උන්ට බයිට් ජාති, අමු ගූ ජරාව. ඒත් උන් හොඳට හොයනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,342
    17,847
    113
    අමාරුම එකක් හොදේ..

    අලුත්ම product එකක් එලියට දාන්න කලින් cash flow එක හැදෙනකන් හොදට දුවන product එකක් දාල පටන් ගන්න.