thanks guys, oyala kiyapu dewal dekkama peugeot epa wenawa, mazda bj5p wage model 1k gena mkada kiyanne, toyota english numbers above my budjet

thawa deyak peugeot walata company eka arunama baya natuwa atha gahana thawa work shop ekak Mawaramandiye tiyanava. andunan naha. wada hondai kiyala ahala tiyanava. Gampaha area eke peugot wadi hariyak etanin wada kara ganna yanav kiyala ahala tiyanava..
මචං මෙහෙ පැලවත්තේ තැනක් තියෙනවා ෆ්‍රෙන්ච් ලයන් ඔටෝමොබයිල් කියලා....... තනිකරම කරන්නේ පර්ජෝ වාහන විතරයි...... වාහන එක පෝලිමයි කොයිවෙලෙත් මි වදේ වගේ පර්ජෝ වාහන පිරිලා......

honda fit area 2004 wage ekaka 2nd hand market, parts, kmpl wage ewa kohomada

මචං මෙහෙ පැලවත්තේ තැනක් තියෙනවා ෆ්‍රෙන්ච් ලයන් ඔටෝමොබයිල් කියලා....... තනිකරම කරන්නේ පර්ජෝ වාහන විතරයි...... වාහන එක පෝලිමයි කොයිවෙලෙත් මි වදේ වගේ පර්ජෝ වාහන පිරිලා......