Plant problem??

Emios

Well-known member
  • Dec 10, 2009
    75,616
    67,968
    113
    Sinhalu room dekak tiyenawa gedaraka eka laga.hitapanko same seed aragena pochi dekaka dala room deke tiyenawa.eka room ekaka pala ennema ne.anith eke enawa.pala enne nethi room eke mun atayakwath pelawenne ne.mokaka reason eka?vishwa shakthi :oo:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Didy

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,395
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකුත් පැල වෙන්නේ නැති රූම් ඒකේ අමුණුස්ස බලවේගයක් අරක් ගෙන ඉන්නවා. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ...

    ලොකු තොවිලයක් නටලා ගමටම කන්න දීලා ඒ කාමරේ ඉදලා IELTS කරලා බලපන් ඕන කරන ස්කෝර් ඒක එනවද කියලා. එනවා නම් ඒ ආත්මය චුත වෙලා. නැත්තම් වෙන කට්ටදියෙක් දම්මලා ආයේ තොවිලයක් නටලා ගම් 7 කට කන්න බොන්න දීලා ආයේ ඒ කාමරේ ඉදලා පාඩම් කරලා ආයේ IELTS කරල බලපන්.

    IELatS ගොඩ දාගන්න කම් පැල නම් දාල වැඩක් නෑ පැල වෙන්නේ නෑ. මොකද බුත ආත්මය අරක් ගෙන ඉන්නවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ekkh28_emma-raducanu-afp_625x300_11_September_21.jpg

    skynews-raducanu-met-gala_5511950.jpg
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    humidity වගේ ඒවත් පැල වෙන්න බලපානවා නේද ?
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොකුත් පැල නොවෙන රූම් එකේ ඇදේ මෙට්ටෙ යට තියෙන හොටු රෙද්ද හෝදපන්. ඒකේ පිහිදපුවා මළ ගිය ප්‍රාණකාරයෝ වෙලා කාමරේ පිරිලා ඇති
     
    • Haha
    Reactions: NRTG and spunkyisii

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,014
    35,947
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකුත් පැල වෙන්නේ නැති රූම් ඒකේ අමුණුස්ස බලවේගයක් අරක් ගෙන ඉන්නවා. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ...

    ලොකු තොවිලයක් නටලා ගමටම කන්න දීලා ඒ කාමරේ ඉදලා IELTS කරලා බලපන් ඕන කරන ස්කෝර් ඒක එනවද කියලා. එනවා නම් ඒ ආත්මය චුත වෙලා. නැත්තම් වෙන කට්ටදියෙක් දම්මලා ආයේ තොවිලයක් නටලා ගම් 7 කට කන්න බොන්න දීලා ආයේ ඒ කාමරේ ඉදලා පාඩම් කරලා ආයේ IELTS කරල බලපන්.

    IELatS ගොඩ දාගන්න කම් පැල නම් දාල වැඩක් නෑ පැල වෙන්නේ නෑ. මොකද බුත ආත්මය අරක් ගෙන ඉන්නවා.

    ow machan muta ausi yannat bari okama tamay mata hitena widiyata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,616
    67,968
    113
    මොකුත් පැල නොවෙන රූම් එකේ ඇදේ මෙට්ටෙ යට තියෙන හොටු රෙද්ද හෝදපන්. ඒකේ පිහිදපුවා මළ ගිය ප්‍රාණකාරයෝ වෙලා කාමරේ පිරිලා ඇති
    :baffled:
     
    • Haha
    Reactions: Roxxy2K

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    පැල වෙන්නේ නැති රූම් එකේ ඉන්න එකා රෑට නැගිටලා toilet එකට යන්න කම්මැලි කමට පෝච්චියට චූ කරනවා ඇති. බලපන් ඇමෝනියා වගේ ගඳක් එනවද කියල.
     
    • Haha
    Reactions: NRTG