Plantation vs Plantations

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Company Name Plantation

    Company Name Plantations

    මේ උඩ දෙකේ වෙනස මොකක්ද ?

    වැවිලි සමාගම කට

    සාර Plantation

    සාර Plantations

    නමක් දාන කොට

    අගට S එන එකේ වෙනස මොකක්ද ?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    "සාර Plantation" කිව්වම එක වගාවක නමක්.

    "සාර Plantations" කිව්වම වගා සමාගමක නමක්. ඒ සමාගමට අයිති එකම වගා බිමක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්.

    hope this helps.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    "සාර Plantation" කිව්වම එක වගාවක නමක්.

    "සාර Plantations" කිව්වම වගා සමාගමක නමක්. ඒ සමාගමට අයිති එකම වගා බිමක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්.

    hope this helps.

    පොඩි මිස්ටේක් එකක් වුනා.මන් Company Name එක Register කරන්න දුන්නේ. Saara Plantation කියලා. හැබැයි වගා ගොඩක් තියෙනවා. දැන් වැඩේ කරලා ඉවරයි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    සනෝජ්_තරංග;23760630 said:
    පොඩි මිස්ටේක් එකක් වුනා.මන් Company Name එක Register කරන්න දුන්නේ. Saara Plantation කියලා. හැබැයි වගා ගොඩක් තියෙනවා. දැන් වැඩේ කරලා ඉවරයි.

    name eke podi mismatch gathiyak thiyenawa
    e arenna wena legal aulak na banz

    Plantation kiyala damme nethath legally aulak nane
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සනෝජ්_තරංග;23760630 said:
    පොඩි මිස්ටේක් එකක් වුනා.මන් Company Name එක Register කරන්න දුන්නේ. Saara Plantation කියලා. හැබැයි වගා ගොඩක් තියෙනවා. දැන් වැඩේ කරලා ඉවරයි.
    too bad, now you'll have to stop at just one plantation.. :P
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,073
    10,769
    113
    හඳට කිට්ටුව
    සනෝජ්_තරංග;23760519 said:
    Company Name Plantation

    Company Name Plantations

    මේ උඩ දෙකේ වෙනස මොකක්ද ?

    වැවිලි සමාගම කට

    සාර Plantation

    සාර Plantations

    නමක් දාන කොට

    අගට S එන එකේ වෙනස මොකක්ද ?

    S enne,

    Tea/Coconut/Rubber hari mona hari Estates 2 kata wada wadiyen thiyagena company ekak form karanakota thama Plantations kiyala enne mama nam danna widihata..