Planted tank තියන උන් කවුද ඉන්නේ

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    IMG_6058-3.jpeg

    දැන් මේකේ water change කරලා නෑ මාස 5 කින්.කින්.වතුර clear හින්දා.මේක සුද්ද කරන්න ඔනිද සාමාන්‍යයෙන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,009
    1
    15,788
    113
    issara tibuna dn na bn :(
    wathura full change kare na nm nm tika tika maru karano
    නැතිනම් මිනරල් එහෙම මදි වෙනො කියනො කට්ටිය
     
    • Like
    Reactions: reuse and NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අඩේ සුපිරි. කොහොමද මෙහෙම එකක් හදන්නේ? ගොඩක් වියදම් යනවද?
     
    • Like
    Reactions: NRTG

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    issara tibuna dn na bn :(
    wathura full change kare na nm nm tika tika maru karano
    නැතිනම් මිනරල් එහෙම මදි වෙනො කියනො කට්ටිය
    Ela

    Sathiyakata 20% change ekak denna. Moss tika hondata hadei ethakota
    Ela ema karannam
    ------ Post added on Apr 20, 2023 at 8:43 PM

    හරිම ලස්සනයි ඒක :love2:
    Thanks
    ------ Post added on Apr 20, 2023 at 8:44 PM

    අඩේ සුපිරි. කොහොමද මෙහෙම එකක් හදන්නේ? ගොඩක් වියදම් යනවද?
    Na ban mama normal plants damme. Ganan adu ewa
    ------ Post added on Apr 20, 2023 at 8:45 PM
     
    • Love
    Reactions: NRTG

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    අඩේ සුපිරි. කොහොමද මෙහෙම එකක් හදන්නේ? ගොඩක් වියදම් යනවද?
    Aqua soil walata 3000
    Anubius palayak thiyanawa ekata 500. Ru 100 kata moss tikak illagaththa. Valisneria gedara thibba. Anik pala saha kota,gal ඇලකින්. ටැංකියක් ගෙදර තිබ්බා.filter ekata 1500. 220v LED light dekata 400.
     
    • Love
    • Like
    Reactions: Niko Boy and wawula