plastic අපද්‍රව්‍ය වලට මොකද කරන්නේ බන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ගෙදරට එකතු වෙන plastic අපද්‍රව්‍ය වලට මොකද කරන්නේ බන්
    ෂොපින් බෑග් , ක්‍රීම් බෝතල්, ෂම්පෝ බෝතල්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි නම් කරන්ඩ දෙයක් නැති නිසා ඉඩ තියෙන නිසා පුච්චල දානව
    එහෙම බැරි අයගෙ ඒව කුණු කඳු වල ඩිපොසිට් වෙනව ඇති :baffled:

    plastic puchchanna epa toxic
    inhale unoth cancer enna puluwan
    hodama de nagara sabawata dena eka

    ow kunu kandhu enna enna goda gahenawa
    api hamoma adu wedi washayen ambanata foot print ekak tiyala marila yanawa
    aththatama kiwwoth api ekek wath parisarayata serve karala naha

    eka nisa puluwan tharam plastic pawichchi karana eka adu karanna
    mamanam puluwan hama welema shopping bag avoid karanawa, supermarket yaddi cloth bags aran yanawa
    elawalu eka bag ekata dagena label dagannawa
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අපි නම් කරන්ඩ දෙයක් නැති නිසා ඉඩ තියෙන නිසා පුච්චල දානව
    එහෙම බැරි අයගෙ ඒව කුණු කඳු වල ඩිපොසිට් වෙනව ඇති :baffled:
    plastic පුච්චන්න එපා මචන් අන්තිම නරකයි. අපේ පැත්තෙනම් එක දවසක කුණු අරන් යන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය විතරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    plastic පුච්චන්න එපා මචන් අන්තිම නරකයි. අපේ පැත්තෙනම් එක දවසක කුණු අරන් යන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය විතරයි.
    නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.
    එකනම් ඇත්ත. Plastic අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක අද දවස් වල අත්‍යවශ්‍ය දෙයක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.
    ekathu karala wath gihin deepan adu gaane.

    puchchanna epa bro henama awul wadak eka
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    Ape gewal laga ekek thappe gawata awilla puchanwa kochara epa kiuwath ahanne na police geyath wadak na political connection theyenawa epa wela theyenne karanda kisema deyak nahiwa iine randu wenth ba ane manda ithin 3rd class minisu heteyahama hari amarui life eka geneiyanda
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    Ape gewal laga ekek thappe gawata awilla puchanwa kochara epa kiuwath ahanne na police geyath wadak na political connection theyenawa epa wela theyenne karanda kisema deyak nahiwa iine randu wenth ba ane manda ithin 3rd class minisu heteyahama hari amarui life eka geneiyanda
    3rd class unta 3rd class ma solution ekak thamai denna ona
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපි වෙන් කරල කුනු ලොරියට දෙනවා. මාසෙකට සැරයක් එනවා.
    ගිනිතියන්න එපා ලග ගෙවල් තියනවනම්
    තදවෙන එකෙක් හිටියොත් පොලීසි යයී, තහනම් වැඩක්.
    පුලුවන් තරම් අඩුකරපන් පොලිතින් ගෙදර ගේන එක.