ගෙදරට එකතු වෙන plastic අපද්‍රව්‍ය වලට මොකද කරන්නේ බන්
ෂොපින් බෑග් , ක්‍රීම් බෝතල්, ෂම්පෝ බෝතල්
ෂොපින් බෑග් , ක්‍රීම් බෝතල්, ෂම්පෝ බෝතල්

අපි නම් කරන්ඩ දෙයක් නැති නිසා ඉඩ තියෙන නිසා පුච්චල දානව
එහෙම බැරි අයගෙ ඒව කුණු කඳු වල ඩිපොසිට් වෙනව ඇති![]()
plastic පුච්චන්න එපා මචන් අන්තිම නරකයි. අපේ පැත්තෙනම් එක දවසක කුණු අරන් යන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය විතරයි.අපි නම් කරන්ඩ දෙයක් නැති නිසා ඉඩ තියෙන නිසා පුච්චල දානව
එහෙම බැරි අයගෙ ඒව කුණු කඳු වල ඩිපොසිට් වෙනව ඇති![]()
plastic පුච්චන්න එපා මචන් අන්තිම නරකයි. අපේ පැත්තෙනම් එක දවසක කුණු අරන් යන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය විතරයි.

නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.plastic පුච්චන්න එපා මචන් අන්තිම නරකයි. අපේ පැත්තෙනම් එක දවසක කුණු අරන් යන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය විතරයි.
එකනම් ඇත්ත. Plastic අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක අද දවස් වල අත්‍යවශ්‍ය දෙයක්නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.
ekathu karala wath gihin deepan adu gaane.නගර සභාවෙ කුණු ලොරිය අපිට නෑ ඒක නිසා වෙන ක්‍රමයකුත් නෑ..ප්ලාස්ටික් පොලිතින් වීදුරු වගේ දේවල් එකතු කරන වෙන ක්‍රමයක් හැදුවනම් හොඳයි, හැමෝම ඒවට දෙයි ආය සතයක් වත් ඕනි නෑ.
එකතු කරල ගිහින් දෙන ක්‍රමයක් බලන්ඩ ඕනි..ekathu karala wath gihin deepan adu gaane.
puchchanna epa bro henama awul wadak eka
3rd class unta 3rd class ma solution ekak thamai denna onaApe gewal laga ekek thappe gawata awilla puchanwa kochara epa kiuwath ahanne na police geyath wadak na political connection theyenawa epa wela theyenne karanda kisema deyak nahiwa iine randu wenth ba ane manda ithin 3rd class minisu heteyahama hari amarui life eka geneiyanda