Plastic Bags convert into Fuel

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචංල මතකද දැන් ටික කාලෙකට කලින් shopping bags අනන් මනන් වලින් වාහන දුවන්න පුළුවන් fuel හදන project එකක් කලා. මම දැක්ක tv එකේ ඒ දවස් වල හොරන පැත්තෙ හදනව කියල factory එක. gov එකෙනුත් මිලියන ගානක් ඒකට සල්ලි දුන්න කිවුවෙ. කෝ බන් ඒක ?? එහෙම එකක් හැදුව නම් මරුනෙ. :yes:
    :baffled: :baffled: :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    ඔය වැඩේ ටෙක්නිකලි පොසිබල්. මොකද ප්ලාස්ටික් කියන්නෙත් හයිඩ්‍රොකාබනයක් Fuel කින්නෙත් හයිඩ්‍රොකාබනයක් එකකින එකකට කන්වර්ට් කරන එක මහා අමාරු වැඩක් නෙමෙයි
    මට මතකයි අපි A/L කාලෙ පොඩි පරීකශනයක් කරා පොලිතින් බෑග් උණුකරලා ඒ වාශ්පෙ පෝසිලේන් කෑලි හරහාද කොහෙද යැවුවාම මොනවා හරි Liquid Form එකේ තියන හයිඩ්‍රොකාබනයක් බවට පත් උනා.ඒ වගේ දෙයක් කරලා හරියටම පෙට්‍රල් හරි භූමිතෙල් වලට හරි කන්වර්ට් කරන එක තමයි කරන්න ඇත්තෙ
    හැබැයි මේ අපේ සිරිලංකාව නිසා ඔය පටන් ගන්න එව්වට මොනා වෙනවද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Sub Zer0
    ඕක චම්පික රණවක පරිසර ඇමති කාලේ පටන් ගත්තු වැඩක්. මටත් මතකයි ඔහොම හදපු පෙට්‍රල් ගහල පල්සර් එකකුත් පදින සීන් එකක් ITN :-)D) එකේ පෙන්නුවා. මොනව වුණාද මන්දා ඒකට.:sorry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචංල මතකද දැන් ටික කාලෙකට කලින් shopping bags අනන් මනන් වලින් වාහන දුවන්න පුළුවන් fuel හදන project එකක් කලා. මම දැක්ක tv එකේ ඒ දවස් වල හොරන පැත්තෙ හදනව කියල factory එක. gov එකෙනුත් මිලියන ගානක් ඒකට සල්ලි දුන්න කිවුවෙ. කෝ බන් ඒක ?? එහෙම එකක් හැදුව නම් මරුනෙ. :yes:
    :baffled: :baffled: :baffled:

    plastics walin diesel hadanna puluwan. eka samanya deyak. lankawe karanawa ehema project ekek. habayi diesel sell karanne naha. a diesel walin electricity hadala grid ekata denawa.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    plastics walin diesel hadanna puluwan. eka samanya deyak. lankawe karanawa ehema project ekek. habayi diesel sell karanne naha. a diesel walin electricity hadala grid ekata denawa.

    11.gif
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නුවර මරුටියක් තියෙනවා සිලි සිලි බෑග් වලින් දුවන
    බෑග් හෝදලා වේලලා ඇල්කොහොල් වලින් හෝදලා කෑලි කපලා දාන්නෙ
    දැකපු උන් ඇති, පැත්තෙන් ගහලා තියෙනවා පොලිතින් මාරයා කියලා :love: