image for upload
මේ වගේ Plastic Card Printer Machine එකක් ලංකාවේ කියක් වෙයිද ?
අපි හදපු Software එකකට Connect කරගන්න පුළුවන් ද ?
නැත්තන් මේකට වෙනම එන Software එකකින් ද Print කරන්න තියෙන්නේ ??
එහෙම නැත්තන් සාදාරන ගානට මේ කාඩ් ප්‍රින්ට් කරන තැනක් දන්නවද ??
Last edited: