ආර්පිකෝ යන්න එපා. ගනන් වැඩී හැම බඩුවම. නාවින්නේ ආර්පිකෝ එකට එහා තියෙනවා ප්ලාස්ටික් බඩු කඩයක් එතන මාර ලාබයි. එතනින් බලපන්
ගන්නකොට පිටිපස්ස හරොලා බලලා ගනින්. හැන්දයි ගැරුප්පුවයි රීසයිකල් මාර්ක් එකේ අන්කෙයි බලලා ගනින්. සමහර ලාබෙට තියෙන එවල කැම දන්න හොද නැ.
foods and others items th ehemada?

