ලංකාවේ අපේම කොල්ලෙක් හදපු ප්ලාස්ටික් ගිලින ATM මැෂින් එකක්
මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුව වූයේ ලොකෙටම විශාල පප්‍රශ්නයක්ව පවතින පොලීතීන් සහ ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීම නතර කිරීම සදහාය. යන්ත්‍රය බොහෝ දුරට ATM යන්ත්‍රයක් හා සමාන වෙ.
යන්ත්‍රයෙ කවුලුවට ඉවතලන පලාස්ටික් හො පොලිතීන් ඇතුල් කර start බොත්තම තද කල විට ඇතුළත් කල පොලිතීන් හෝ පලාස්ටික් වල නිවැරැදි ලෙස බර එහි ඇති තිරයේ දර්ශන කරයි. එම බරට සරිලන මුදලක් වෙන් කරයි.. උදාහරණයක් ලෙස 1 Kg සදහා Rs.8 ක් ලෙස ගෙවීමක් සිදුකරයි වෙන් කරන මෙම මුදල දර්ශන තිරයෙ පහල ඇති කුටීරයයෙන් එලියට ලබාදෙයි තවත් විශේෂ පහසුකම් දෙකක් ලබා දී ඇත යන්ත්‍රයෙන් ලබාදෙන මුදල් තමන්ගෙ දුරකතනයට reload විදියට හෝ තම බැංකු ගිනුමට බැර කල හැකිය. දුරකථන හා බැංකු අංක ඇතලත් කිරීම සදහා අංක පුවරැවකින් සමන්විත වෙ.. මෙම යන්ත්‍රය පාසල් ,ආගමික ස්ථාන,මහජන පුස්තකාල වැනි ස්ථාන වල ස්ථාපිත කිරීම සුදුසු වෙ.. යන්ත්‍රය 12 v විදුලි බලයෙන් ක්‍රයා කරයි සූර්ය පැනල සමිබන්ධ කර ඇති නිසා විදුලිය වැය නොවෙ.
දෙවන පියවර ලෙස එකතු වන ලද පොලිතීන් ප්ලාස්ටික් එකතු කර නැවත වුනු කර ක්‍රමයන් යටතේ LED ලයිටි වැල් සැදීම අවශ්‍ය කොටස් සහ තවත් දෙ නිපදවා ගැනී මට හැකිවෙි
යමි ආයතනයක් සමග සමිබන්ධ වී මෙම යන්ත්‍ර තවත් වැඩි දිඋනු කර විදෙස් රට වලටද යැවිය හැකිවෙි යැයි සිතමු.ඔබටත් ඔහුට අත්වැලක් විය හැකි නම් ඔහුව අමතන්න .
උදව් විය හැකි අයෙකුට දකින්න ෂෙයාර් කරන්න.
නව නිපැයුම්කරු ඩිවොන් ලයන්ත - 0774677222
[email protected]
**Facebook**