platina bike help

dinindu kan

Member
Nov 12, 2013
243
9
0
mage laga platina 100 bike ekak thiyenawa.mata yaluwek kiwwa ekata pulsar handle bar ekak demmama bike eka balance wedilu.ehema daana eka hodaida?wedak thiyenawada handle eka maaru kala kiyala..:oo::oo:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ow hadeling hodha wenawa.,pulser parana hadel eka thma hari yanne. cut Handel eka gana nema mn kuiwe.

    වෙන්න පුළුවන් .:yes:ප්ලටිනා එක ටිකක් උස සහ බර අඩු නිසා පාලනය ටිකක් අඩුයි තමයි .හැබැයි හැඩල් එක මාරුකරලා පෙනුම චා වෙයිද දන්නේ නැහැ :D
     
    • Like
    Reactions: dinindu kan

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දාපන් බන් මමත් මගේ discover 135 එකට pulser handel එකක් දල තියෙන්නෙ... සුපිරි... අමතු කික් එකක් තියෙනව...
    එකට අවුලක් නැහැ බන් එත් ප්ලැටින එකට අවුල් වෙන්නත් පුළුවන් :baffled: