යන එන ගමන් දැකල තියෙනවා.. පට්ට ලොකු ප්ලේස් එකක්.. උන් හෙන වගකීමෙන් වැඩ කරනවා වගේ.
තනිකරම වගේ තියෙන්නේ ස්පෝර්ට් කාර් සහ තද කාර්...
mata danaganna one kohomada reviews kiyala

godak enne EVO's, GTs, Subaru wage sports ewa tama ne?
kuttamath deela enna weyda danne na ne CAR eka dammoth 
place eka nam shape. Man danna aya kipa denek vada kara gattha. Owlak nam na.
