Play station-2 Games PC එකේ play කිරීම
Good morning...!
ඔන්න ඉතින් අද උදේ පාන්දරම හිතුන post දාන්න ඕන කියලා.අද හවස result එනව කියල කතාවකුත් තියනවනෙ.ඒ නිසා මන් වගේම කට්ටිය ටිකක් රත් වෙලානෙ ඉන්නෙ.හිතේ අමාරුව යන්නත් එක්ක මේක good news එකක් වෙයි කියල හිතනව game පිස්සන්ට.
මේකයි කතාව.
සමහර games තියනව එව platform එන්නෙ PS/X box/Nintendo විතරයි.විෂෙශයෙන්ම fighting games(Wrestling games etc..)ඉතින් ඒව play කරන්න PS හෝ Xbox,Nintendo එකක් තියෙන්න ඕන.ඒත් Emulators use කරල මේව pc එකේ ගහන්න පුලුවන්.මුලදි එච්චර සාර්තක නොවුනත් දැන් මේ ක්රමය එලකිරි වගේ වැඩ.
මම මේ software එක use කරල ගොඩක් කල් ඉදන් games play කරනවා.මේක ගොඩක් අය දන්නවත් ඇති.කොහොම හරි නොදන්න අයට දැනගන්නත් එක්ක මේ විදියට දාන්නම්..
මේ software එක වැඩ කරන්න නම් අඩුම තරමෙ
Dual core processor
2GB ram
512 MB VGA
වත් තියෙන්න ඕන.විශේෂයෙන්ම P4 වල මේක play කිරීම නම් හොදම නෑ.මොකද මේ software එක වැඩිපුරම යොදා ගන්නෙ processor එක නිසා.
මම මුල ඉදන් steps ටික කියන්නම්.
1.මුලින්ම මේ link එකට ගිහින් PCX2 කියන software එක බා ගන්න.
http://pcsx2.net/downloads.php?p=publicbeta
මේකෙ තියනව PCSX2 0.9.7 beta Web installer කියල. එතන තියන download එකෙන් මේක ගන්න පුලුවන්.
මෙකෙ කලින් version එකේ full version එකක් තියනවා.ඒත් මේක ඊට වඩා speed.
2.දැන් මේ ලින්ක් එකට ගිහින් plugins ටික බා ගන්න.
http://pcsx2.net/downloads.php?p=plgn
3.දැන් තමයි වැදගත්ම කොටස.
PS2 වල bios එකක් තියනව වගේ මේ SOFTWARE එක run කරන්නත් bios එකක් ඔන.
ඒත් මෙ යක්කු මේ bios එක free දෙන්නෙ නෑ.ඒ site එකේම තියනවා bios dumper කියල පොඩි soft එකක්.ඔන්නම් ඒක use කරල PS2 එකක bios එකක් dump කරගන්න පුලුවන්.
එහෙම නැත්නම් ශේප් එකේ හොරා වගේ මේ ලින්ක් එකට ගිහින් ගන්නත් පුලුවන්...
http://rapidshare.com/files/59566387/PS2_BIOS.rar
මේ තියෙන්නෙ ps2 bios වල torrents ටිකක්
http://www.torrentz.com/8ea1cbfb79ca48629cdb26692f2dff1537b8cf67
http://www.torrentz.com/c20b7aa7c8a1fa90147bbd56a8e8ac2833d616f1
http://www.torrentz.com/89b122538ad63bbf7f192b43d10d2f29d522e739
මෙතන bios කීපයක් තිබුනත් software එක run කරන්න ඕන වෙන්නෙ එකක් විතරයි.
4.bios එක ගත්තට පස්සෙ software එක install කරන්න.install කරද්දි මතක ඇතුව internet connect කරල තියන්න.මොකද directx files වගයක් download වෙනව installer එකෙන්.
install කලාට පස්සෙ මේ වගේ window එකක් එහෙම එයි.ඊට පස්සෙ bios select කරන window ආවම bios බා ගත්ත folder එක දෙන්න.නැත්නම් program files වල software එක තියන folder එකේ bios folder එකට කොපියක් දාන්න.
දැන් ඉතින් තියෙන්නෙ run කරන එක තමයි...
ඕන කරන්නෙ PS2 එකක iso එකක් විතරයි.මම නම් use කරන්නෙ PS2 PAL version iso විතරයි.
soft එක run කරල system>boot cdvd(fast)>iso එක select කරන්න.
මේ තියෙන්නෙ මම මේ දවස් වල play කරන WWE Smackdown vs Raw 2011 එකෙ iso torrent එක..
http://www.torrentz.com/9ed6fcaa396fd60fe772102d8b0222058401af83
try කරල බලන්න.post එක හොද නම් rep පාරකුත් දාන්න...:b
අවුලක් වුනොත් thread එකේ comment එකක් දන්න.
මේ තියෙන්නෙ youtube vid එකක්.(මම දාපු එකක් නෙවෙයි)
මේකෙ මෙහෙම තිබ්බට full screen run කරන්න පුලුවන්
මගෙ vid එක තව මොහොතකින් බලාපොරොත්තු වන්න.

Last edited: