ඒවා ගත්තේ නෑ බන්. App එකක් Buy කරද්දි මේ Error එක එනවා.මේකේ උන් free keys දාල තිබ්බ නේද ඒවා expire උනාද
kohomada ?Google pay එකේ change කරපං
ඒකනේ බන්.මේ ප්රශ්නේ මටත් තියනවා. payment settings වලට country එක Sri Lanka address තියෙන්නේ
pay.google.com එකේ payment profile එකේ address එක බලපන්kohomada ?
ඒකනේ බන්.
------ Post added on Jan 31, 2024 at 7:00 AM
pay.google.com එකේ payment profile එකේ address එක බලපන්