Play Store for Huawei Phones

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අලුත් Huawei phones වලට Google Play store නැති නිසා Gmail, YouTube, G.maps, Facebook, Whatsapp වගේ ඇප්ස් කෙලින්ම ගන්න බැහැ.

    Gspace වගේ ඇප් හරහා ගන්න පුළුවන් උනත්, Gspace එකට Google එකේවත් වෙන කිසිම පිලිගන්න පුළුවන් company එකක් සම්බන්ධ නැහැ.

    ඉතින් trojan එකක් රිංගවල ඇප්ස් දුන්නොත් කෙලවෙනව.

    මේ Huawei ප්‍රශ්ණයට මොකද කරන්න පුළුවන්?
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Mama kalayak pawichchi kala. Set une na. Google nathuwa ba itin. Mama nam kiyanne playstore nathuwa ganna epa. Habyi mama use karapu supiri brand ekak Huawei.

    Phone eka kochchara hoda unath playstore natuwa ba kiyala passe theruna. Nova 7i ekak thibbe. Patta battery life eka.
    Dan Samsung s21 fe ekak tiyenne. Battory balan iddi bahinawa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    අලුත් Huawei phones වලට Google Play store නැති නිසා Gmail, YouTube, G.maps, Facebook, Whatsapp වගේ ඇප්ස් කෙලින්ම ගන්න බැහැ.

    Gspace වගේ ඇප් හරහා ගන්න පුළුවන් උනත්, Gspace එකට Google එකේවත් වෙන කිසිම පිලිගන්න පුළුවන් company එකක් සම්බන්ධ නැහැ.

    ඉතින් trojan එකක් රිංගවල ඇප්ස් දුන්නොත් කෙලවෙනව.

    මේ Huawei ප්‍රශ්ණයට මොකද කරන්න පුළුවන්?

    @N A K A M U R A
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    huawei හොඳ brand හැබැයි playstore නැතුව බෑනෙ බං මොකද youtube ,google map වගේ ඒවට වෙන option නෑනේ බං
     
    • Like
    Reactions: bokachamara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    අලුත් Huawei phones වලට Google Play store නැති නිසා Gmail, YouTube, G.maps, Facebook, Whatsapp වගේ ඇප්ස් කෙලින්ම ගන්න බැහැ.

    Gspace වගේ ඇප් හරහා ගන්න පුළුවන් උනත්, Gspace එකට Google එකේවත් වෙන කිසිම පිලිගන්න පුළුවන් company එකක් සම්බන්ධ නැහැ.

    ඉතින් trojan එකක් රිංගවල ඇප්ස් දුන්නොත් කෙලවෙනව.

    මේ Huawei ප්‍රශ්ණයට මොකද කරන්න පුළුවන්?
    HUAWEI-Trump-ban-primer.jpg

    meya thamai danne :(
     
    • Sad
    Reactions: bokachamara