Playboy Malaka Silva

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සල්ලාල මාලකගේ පෙම්වතියෝ....


    malaka.JPG

    කාන්තාවන් ඇසුරුකිරීම මාලකගේ විනෝදාංශය වන අතර එවැනි ළඳුන් කිහිප දෙනෙක් ඇසුරු කල ජායාරූප එකතුවක් පහතින් නරබන්න....

    අප වෙත දැනගන්නට ලැබෙන පරිදි සල්ලාල මාලක සිල්වා විසින් කාන්තාවන් ගනනාවක් ඇසුරු කර තිබෙනවා.ප්‍රසිද්ධ නිළියක වන උදයන්ති කුලතුංගද ඇසුරු කළ අයගෙන් එක්කනෙකි



    More to come......
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    WHERE DID HE GET MONEY TO BUY ALL THESE FANCY CARS. THERE ARE MORE CARS WHICH I DO NOT HAVE PHOTOS TO PUBLISH.


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(41).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(42).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(43).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(44).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(46).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(47).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(52).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(54).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(55).jpg


    THIS COUNTRY TAKEN SO MANY FOREIGN LOANS AND FEW GENERATIONS FROM TODAY WILL NOT BE ABLE TO PAY THEM OFF. SRI LANKA IS STILL TAKING MORE AND MORE LOANS. THIS IS WHAT'S HAPPENING TO MOST OF THIS MONEY.

    THE WAR IS OVER NOW. STILL THE RUPEE IS DEPRECIATING. CORRUPTION IS TAKEN TO NEXT LEVEL BY THESE TYPE OF MINISTERS.

    LOOKS LIKE PLAYBOY MALAKA GOT MORE FREEDOM AFTER DEMISE OF PRABAKARAM.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    පියාගේ දේශපාලනයට පෙර සිටම උදව් කලා ඉදිරියටත් එසේමයි...මගේ ව්‍යාපාර වැඩි දියුණු කරන් ඉන්නවා මර්වින්ගේ පුත් මාලක සිල්වා කියයි
    වෙසක් උත්සවය වෙනුවෙන් කිරිබත්ගොඩ සිංහල එකසත් වෙලඳ සංගමය විසින් සංවිධානය කළ දන්සැලක් පැවැත්වුණා. එහිදී මර්වින් සිල්වා පැවසුවේ තමන්ගෙන් පසු කැළණිය බාරගන්නේ තමන්ගේ පුතා බවය


    "අලුතෙන් මේකට ඇප්ලිකේෂන් අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ මගේ පුතා තමයි කැළණිය හදන්නේ. එක පුතයි ඉන්නේ. අනිත් දුව නීතීඥවරියක්. එයාට ඕනේ නෑ, ඒයා කිව්වා අයියා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිටින්නම් කියලා....එයාගේ තිබුන නඩු ඉවරයි. මටත් කොච්චට නඩු තිබුනද"
     
    Last edited: