Plaza හෝටලේ වලිය 💥💥💥

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,370
    14,262
    113
    පෘථිවිය
    තනිකර ජරාවක්
    ඔකේ බුරියානි එකක් කාල බැලුව කාලෙකට කලින්
    එහෙම ලොකු රහක් නැහැ
    හැබැයි බෙදන තැන තනිකරම මල ජරාවක්, කිසිම පිරිසිදු කමකුත් නැහැ
    ගිය හන්ද ගත්ත
    රහ බැලුව
    ආයෙත් ගියේම නැහැ
     
    • Haha
    Reactions: Jihadi john