Please උදවි කරන්න (Java certification)
මචංලා මට උදවිවක් ඕන.මම 2009 SUN CERTIFIED PROGRAMMER EXAME කරල පාස් වුනා.ඒත් මචං මම දැන් කරන්නේ PHP and MYSQL.ඒ නිසා ORACALවලට මාරැ වුනේනමි නෑ.අනික ඔහොම විහාග ලියන්න සල්ලිත් නෑ බං.මට දැන ගන්න ඕන මගේ
Result online ගිහින් බලිගන්න විදියක් තියෙයිද කියල.අනික ID එකයි Certificate එකයි නැති වුනොත් ඒක ආයෙ ගන්න පුලුවන්ද

?