Please donate Lankaenews

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලංකා-ඊනිව්ස් වෙබ් අඩවිය ගිනි ගැනීම නිසා විශාල අර්බුදයකට ලක්වී ඇත. ඒක නිසා ඔවුන්ට පරිඝනක සහ කාර්යාලීය උපකරන ලබා ගැනීම සඳහා ආධාර කරන්න
ලංකාඊනිව්ස් වෙත එජාපයෙන් පරිගණකයක්

2011 පෙබරවාරි 01 වෙනි අඟහරුවාදා, 22:38 Sri Lanka Mirror Editor



e-r.gif

ලංකාඊනිව්ස් වෙබ් අඩවියට භාවිතා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පරිගණකයක් පරිත්‍යාග කරයි.

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රවී කරුණානායක සහ මංගල සමරවීර මහත්වරුන් විසින් අද (පෙබ. 01) පක්‍ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී එම පරිගණකය වෙබ් අඩවියට භාරදුන්නේය.

කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබූ ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ මාලඹේ පිහිටි කාර්යාලය දැවී විනාශ විය.
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    :lol: unma gini thiyala NGO salli walin adhara aragena, thawa hingakanawa... kalakanni heththa..