Please explain ElaKiri rules

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
Doraeminmon149.jpg

samantha & ms:Pjk
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මේකනෙ සීන් එක. එලකිරි එකෙ පොඩි උන්ට මේක මුල ඉදල කියල් දෙන්න ඔනේ. නැත්තන් මුන් දන්නෙ නෑනේ එලකිරි එකෙ ඉන්න ඔන විදිය
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේකනෙ සීන් එක. එලකිරි එකෙ පොඩි උන්ට මේක මුල ඉදල කියල් දෙන්න ඔනේ. නැත්තන් මුන් දන්නෙ නෑනේ එලකිරි එකෙ ඉන්න ඔන විදිය

kathawe attak thiyanawa:cool:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමෝම මෙතන යම් තරමින් හරි ස්පෑම් කරනවා ... කාට හරි උදව්වක් කරන්න උනොත් එහෙම කරන්න වෙනවා ...දැන් තියෙන තත්වෙට එහෙම කරන්න අමාරු බව පේනවා...අලුත් නීති රීති අප්ඩේට් වෙනවනම් හොඳයි.. ජී.ටී සහෝදරයා මේ සයිට් එක ගැන මීට වඩා සැලකිල්ලක් දක්වනවානම් හොඳයි.. එයා ඔන්ලයින් නැති එක ගොඩක් දුරට බලපානවා ...මේකේ කුරුහරප කියන උදවිය ගැනත් අවධානය යොමු කරනවානම් හොඳයි...ඩී.ජේ රැම් මල්ලිට වෙච්ච සිදුවීම ගැන අවංකවම කණගාටු වෙනවා .. වැරදි වලට දඬුවම කාටත් පොදු දෙයක් .. අපි අපිට කරන්න පුළුවන් උපරිමෙන් සහයෝගය දෙමු අපේ වැරදි හදාගෙන !!

    (මේක මගේ පුද්ගලික මතය )
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machanla Oya Mod Ekka Ei Gahaganna Yanne
    Meka Start Kale Ara Ram Ge Seen Eken Neda

    Ram Ge Seen Ekedi Ram Ara Link Ekak Demme Udawwak Washayen Nisa
    Eka Ram Ge Peththen Hari

    Mod Kiyanawa Eka Spam Kiyala Mokada Lankawe Site Ekaka Link Ekak Nisa
    Ethakota Mod Ge Side Eken Mod Hari

    Mata Nam Hithenne Ehemai,Mekata Hebei Mod Ekka Gahagena Wedak Ne,Mod Wa Ayin Karanna Kiyanna Apita Bene,Mod Apakshapatheewa Weda Karana Kenek
    Eya Hema Peththenma Hithalai Weda Karanne
    Karana Dewal GT Gen Ahalai Karanne Thread Ekak Edit Karath Ehemai

    Hebei Oya Modta Kavi Gahala Tag Gahala Mada Gahana AYa Nam Wedi Dura Yana Aya Newei Kiyala Kiyanna Hithenawa