Please explain ElaKiri rules

prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    hmm mama kalin giya thrd eka kuth close kara;a.. :shocked: ,,, tintin ta mona welada manda,, :lol:
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    ටිං ගානා
    මගේ පොඩි ලේනා
    ගස් උඩ යනවා
    පලතුරු කනවා

    ටිං ටිං ගානා
    මගේ පොඩි ලේනා
    සතුරන් දුටු විට
    බයවී දිව්වා

    පැටියා නැති විට
    පැටියා සොයමින්
    හැම තැන දුවනා
    මගෙ පොඩි ලේනා
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    Laughing.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට තියෙන එකම අවුල තමයි අනිත් හැම form වලම admin & mod ලා කවුද කියල පහදිලිව කියල තියෙනව..මේකෙ පේන්න ඉන්නෙ GT විතරයි..MOD සෙරම invisible..මොකක් හරි නින්ජ ගේමක් දීල MOD කියල දානව,අපි දන්නෙ එච්චරයි....;);)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මට තියෙන එකම අවුල තමයි අනිත් හැම form වලම admin & mod ලා කවුද කියල පහදිලිව කියල තියෙනව..මේකෙ පේන්න ඉන්නෙ GT විතරයි..MOD සෙරම invisible..මොකක් හරි නින්ජ ගේමක් දීල MOD කියල දානව,අපි දන්නෙ එච්චරයි....;);)

    අලු ඩයල් එකගේ නම් යටින් මොඩ් කියලා නෙමේ ඇඩ්මින් කියලා තියෙන්නේ