Please explain ElaKiri rules

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට නම් අවවාද ලැබිල තියෙන්නේ නැවත පාරක්..:cool:
    ඒ නිසා රජ උදහසට ලක් වෙන්න බෑ
    :sorry:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Hebei Oya Modta Kavi Gahala Tag Gahala Mada Gahana AYa Nam Wedi Dura Yana Aya Newei Kiyala Kiyanna Hithenawa


    tag demme kalli wadiyo newei
    trasthawadiyolu





    OK sir! :sorry:




    carloku.jpg




    ^^
    but what are u doing now?? :rofl::rofl: praising Admin & Mods ? :lol::lol:



    Ane palayan baba nikan bana kiyawanne nathuwa :eek:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ මේ ත්‍රෙඩ් එකේ 3වන රිප්ලයි එක, මෙතන කවුරුත් ඕනාවට වඩා දෙනවා වගේ තමයි. සමහරු මොඩ්ට දෙනවා. සමහරු මොඩ්ට මඩගහනවා මඩ ගහන්නෙත් මඩගහන්න ඕනා MOD ට නෙමෙයි වගේ,

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක ඇඩ්මින්ගේ ප්‍රෝෆයිල් එකට ත්‍රෙඩ් එක දාපු වෙලාවෙම පෝස්ට් කරා.

    එයා ආපු වෙලාවක බලයි, දැනට බලලත් ඇති. රිප්ලයි එක දාන එක එයාගේ වැඩක්. දැම්මේ නැත්නම් සමාජිකයන්ට සලකන්නේ නෑ කියලා මම හිතනවා.

    ඒත් මේ ත්‍රෙඩ් එකෙන් කවි දාලා කුණුහරුප ටැග් දාලා නටන එක නම් අනුමත කරන්නේ නෑ.
    :eek: සුදනා
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    migaramkge kathaweth aththak thiyenawa eth
    rules hama ekakma 100% karanna baha. modlayi adminuyi balanne kohoma hari rules walata site eka karanna eth hama post ekakma balannath baha. dakina ewa walin mokak hari problem ekak kiyala hithana ewa ayin karanawa. ekata limitations danna baha. nathnam mewage loku site ekak karan yannath baha.
    meka wadiya dura nogihin gtrz ta pm ekak gahala bera ganna balamu. thread ekak dapu eken dan ape kattiya karanne apitama mada gaha ganna eka. eka nisa meka close karoth hodayi mod kenek meka dakkoth