machanla kohomada music dvd ekak burn karanne?
mekai awula.mama mp4 download kara.ita passe .mpg walata convert kara..mata meka player eke play wena widiyata right karanna one.
mama use karanne ashampoo burning studio 12.
karana option tika kiyapallako.mokata dammath ganne nane bn

(සිංදු ඩි.වි.ඩි ගහල තියෙන එකෙක් මට කියපල්ල කරන ක්‍රමේ

මේ convertxtodvd සොෆ්ට් එකෙන් ගහල කරාම ඩි.වි.ඩි මෙනූ එකෙන් එකින් එක sinduwa සිලෙක්ට් කරන්න ඕනේ.එහෙම නොවී එක දිගට ප්ලේ වෙන්න මේක හදාගන්න හැටි කියල දෙන්න
)
Last edited:


