Please Help Macho.....

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    චන් මට එකෙක් ලක්ශ 41 පොල්ලක් තිබ්බ.මට ඒකා ලක්ශ 41 ටම චෙක් දීලා තිබුනෙ මුලින්.ගිය සතියෙ තමය් මන් චෙක් දෑම්මෙ..අද එවගෙන් 2 රිටන් උනා..මන් උට කතා කලාම උ කියනව උ ලෝන් එකක් දෙම්මා එක තාම පාස් උනෙ නැහලු..මචන් මන් මොකද කරන්නෙ දැන්...?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    okata wiruddawa naduwak dapan,demma gihin,okage idamak kadamak hari wikunala gewanna kiyapan.meke law karana kawuru hari ubata udaw karai
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    avatar112904_6.gif


    up
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    okata wiruddawa naduwak dapan,demma gihin,okage idamak kadamak hari wikunala gewanna kiyapan.meke law karana kawuru hari ubata udaw karai

    Thanks Macho....

    ඒක තමය් මන් මේ දේ එළකිරි එකේ දැම්මෙ..මේකෙ නීති දන්න කවුරු හරි උදව් කරය් කියල.....
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    hmm.. polu tiyala polici giyath nadu kiwwath ithin godak welawata hambuwenne na ithin uta denna beri nam.. man danna dennektama une salli nethuwa nikan inna thama..

    bump

    උ මගෙ ටිකක් පරන කස්ටමර් කෙනෙක්.ඉස්සර චෙක් වෙලාවට පාස් උනා..මිනිහට ඉඩම්..ශොප් එහෙම තියෙනව රෙන්ට් එකට දීපුවා..