Please help me - credit card

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    machan la mata sampath bank eke credit card ekak thiyenawa. mama trasaction ekak kaloth sampath eken mata sms ekak ewanawa. Eye 16/08/2013 hawasa mama danne nathuwa paypal eken kauruhari horen softwares wagayak purchase karala USD 178 eka. mama danneth na. mama bank ekata call kala. paypal ekata mama card ekanam kalin connect kala ebay eken baduwagayak genna. mama paypal eketh case ekak open kala. Mama dan monada karanna one kiyala poddak danna aya kiyanna.
    please meka sensitive moment ekak nisa joke karanna epa. danne nathi aya bump ekak danna.:(:(:(:(:(:(:(:(
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    machan mama nam paypal conn karala thiyenne mage debit card eka..oya hora seen nisa mama salli e account eke thiyagannema na , aran anth ekata danawa...paypal eke case ekak open karapan...

    bank eken monada kiwwe? mama echchara meka gana nam dnne na

    bump

    sahoo
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිසි දේකට බිය නොවන්න.. මෙන්න මේකට උත්තර දෙන්නකො.. ඔයාගේ කාඩ් එක paypal එකට Add කරලාමද තිබුනේ.. ඒ කියන්නෙ ඔය හොර මගඩියා මාටියා ගහලා තියෙන්නෙ උබේ account එකෙන්ම ලොග් වෙලාද? මොකද කාඩ් එකක් paypal account එකකට add කලාම ආයේ ඒ කාඩ් එක use කරන්න බැ, guest payment එකක් විදියට.. හැබැයි කාඩ් එක remove කලොත් පුලුවන්.. මෙන්න මේ කරනාව මත කරන ක්‍රියා පටිපාටිය වෙනස් වෙනවා..
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    machan
    eka gatha ebay sellers contact karapan,
    atha seen kiyala pora ship karapu address 1 hoya gena
    guess karapan kauda me wede karana ath the kiyaka\
    then

    take action,

    (
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ paypal account එකෙන්ම ලොග් වෙලා නම් transaction කරලා තියෙන්නෙ, බොහොදුරට උබ අදුරන එකෙක්මයි.. හැබැයි ඒ කොහොම උනත්, උබට පුලුවන් paypal එකට transaction reciept එකත් එක්ක inform කරන්න unauthorized transaction එකක් කියලා.. ඔක උනේ ඊයේ කියපු නිසා අනිවා ඔය amount එක තාම තියෙන්නෙ pre authorized මට්ටමේ වෙන්න ඔනා.. ඒ එක්කම සම්පත් එකට කියන්න උබ නොකරපු transaction එකක් වෙලා කියලා.. හැබැයි උබේ කාඩ් එක paypal account එකකට link වෙලා තිබුනෙ නැත්තම්, ඒ කියන්නෙ හොරා guest payment එකක් හැටියට නම් කලේ ගොඩක් වෙලාවට paypal එකෙන් උබට help එකක් නැ, එතකොට කරන්න තියෙන්නෙ වැඩේ සම්පත් එකෙන් තමා.. උබට සති 2-3ක් ඇතුලත master/visa එකෙන් උන් විස්තර අරගෙන fraud එකක් හැටියට දාලා උබට refund කරනවා.. හැබැයි මතක තියාගනින්, උබ මේ කලේ බොරුවක් කියලා ඔප්පු උනොත් උබට විරුද්දව බැන්කුවෙන් නිති මාර්ගෙන් කටයුතු කරනවා.. එතකොට fraud උබ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan
    eka gatha ebay sellers contact karapan,
    atha seen kiyala pora ship karapu address 1 hoya gena
    guess karapan kauda me wede karana ath the kiyaka\
    then

    take action,

    (
    එහෙම seller කෙනෙක් කියන එකක් නැ මචන්.. මොකද අනිවා ඔය sellerge account එකෙන් ඔය ගාන hold කරනවා paypal එකෙන් මූ complain එක දාපු ගමන්.. ඊට පස්සෙ තමා inquiry එක යන්නෙ..
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Godak aya mata uththara deela thiyenawa. hamotama godak sthuthi. Paypal eke case ekak open kala. Card eka connect karala nisa guest payment ekak newei. Bank ekata kiyala card ekath hold kala me seen eka iwara wenakan. Sellerta mama personal mail ekak damma mama meka kale na eka nisa mata badu ewanna epa. meka unauthorized deal ekak kiyala. Dan ithin balan inna thamai thiyenne.