Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Please help me friends to solve this probelm...:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L maths කරපු එක හොඳයි..මොකද කොහොමහරි try කරල ගොඩ යන්න පුලුවන්...හැබැයි උනන්දුව තියෙන්න ඕනි....

ඔයා කීවෙනි පාරද කලේ ? පලවෙනි සැරේද ඔය fail වෙලා තියෙන්නෙ?

පලවෙනි සැරේ ගොඩක් අය fail වෙනවා..එක්කො subject එකක් හරි fail වෙනවා...(ඒ වුනට ගොඩක් අය pass වෙනවා )

fail වුනාම තියෙන ලොකුම අවුල තමයි ගෙදරිනුයි නෑදෑයන්ගෙනුයි අහගන්න වෙන එක එක කතා ටික...හැබැයි ඔය අවුල තියෙන්නෙ සතියක් දෙකක් තමයි..ඕක නැති වෙනවා ඉබේම...

එක එක මගුල් නිසා වැරදුනා වැඩේ..ඒත් උත්සාහය අත ඇරියෙ නැහැ..මම තුන් පාරක්ම try කරලයි campus ගියේ... මමනම් ගෙදරින් එන බැනුම් වලට කෙලින්ම කිව්ව ඕවා කිව්වට exam කලේ මමනෙ..වැරදුනේ මටනෙ..මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මන් පැරදුනා කියලා..මන් මගේ වැරැද්ද හදාගෙන එක ඊලඟ පාර exam කරගන්නම් කියලා...

නෑදෑ කවුරුහරි අනන් මනන් කියාගෙන ආවනම් ඉතින් මං කියනව හොඳවයින් දෙකක්..මොකද සමහර අයට අපි ඉන්නව කියල මතක් වෙන්නෙත් එදාට තමයි...මේ කොහෙවත් නැති අය එනව exam එක ගැන අනන් මනන් කියන්න..ඒව ඉතින් balance කරගන්න ඔයාගෙ ගෙදර පරිසරයට ගැලපෙන විදියට..

හිතා හදාගන්නේ කොහොමද කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ..pass වුනු යාලුවෝ ගියාවෙ ඉස්සරහට..ඔයා හොඳට උනන්දු වෙලා දැන් ඉඳන්ම class ගිහින් ඊලඟ පාරට set වෙන්න හොඳට පාඩම් එහෙම පටන් ගෙන...

exam එක ඇර වෙන දේවල් ගැන worry වෙන්න එපා exam එක ඉවර වෙනකන්..විශේෂයෙන් කෙල්ලොන්ගෙ ප්රශ්න එහෙම තියෙනවනම් ඒවා ගැන හිතන්නවත් එපා..මොකද ඔය කෙල්ලො කියන ජාතිය තෙරුම් ගන්න ටිකක් කල් යනව කොල්ලෙකුට..ඒ කාලෙට තේරෙයි ඔයාට..exam කරගන්න full try එක දීල...

[QUOTE="dilrasan, post: 15257105, member: 56824"] [SIZE="3"]A/L maths කරපු එක හොඳයි..මොකද කොහොමහරි try කරල ගොඩ යන්න පුලුවන්...හැබැයි උනන්දුව තියෙන්න ඕනි....:) ඔයා කීවෙනි පාරද කලේ ? පලවෙනි සැරේද ඔය fail වෙලා තියෙන්නෙ? :eek: පලවෙනි සැරේ ගොඩක් අය fail වෙනවා..එක්කො subject එකක් හරි fail වෙනවා...(ඒ වුනට ගොඩක් අය pass වෙනවා ) :nerd: fail වුනාම තියෙන ලොකුම අවුල තමයි ගෙදරිනුයි නෑදෑයන්ගෙනුයි අහගන්න වෙන එක එක කතා ටික...හැබැයි ඔය අවුල තියෙන්නෙ සතියක් දෙකක් තමයි..ඕක නැති වෙනවා ඉබේම... :rofl: එක එක මගුල් නිසා වැරදුනා වැඩේ..ඒත් උත්සාහය අත ඇරියෙ නැහැ..මම තුන් පාරක්ම try කරලයි campus ගියේ...:) මමනම් ගෙදරින් එන බැනුම් වලට කෙලින්ම කිව්ව ඕවා කිව්වට exam කලේ මමනෙ..වැරදුනේ මටනෙ..මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මන් පැරදුනා කියලා..මන් මගේ වැරැද්ද හදාගෙන එක ඊලඟ පාර exam කරගන්නම් කියලා...:rofl: නෑදෑ කවුරුහරි අනන් මනන් කියාගෙන ආවනම් ඉතින් මං කියනව හොඳවයින් දෙකක්..මොකද සමහර අයට අපි ඉන්නව කියල මතක් වෙන්නෙත් එදාට තමයි...මේ කොහෙවත් නැති අය එනව exam එක ගැන අනන් මනන් කියන්න..ඒව ඉතින් balance කරගන්න ඔයාගෙ ගෙදර පරිසරයට ගැලපෙන විදියට..:nerd: හිතා හදාගන්නේ කොහොමද කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ..pass වුනු යාලුවෝ ගියාවෙ ඉස්සරහට..ඔයා හොඳට උනන්දු වෙලා දැන් ඉඳන්ම class ගිහින් ඊලඟ පාරට set වෙන්න හොඳට පාඩම් එහෙම පටන් ගෙන...:cool: exam එක ඇර වෙන දේවල් ගැන worry වෙන්න එපා exam එක ඉවර වෙනකන්..විශේෂයෙන් කෙල්ලොන්ගෙ ප්රශ්න එහෙම තියෙනවනම් ඒවා ගැන හිතන්නවත් එපා..මොකද ඔය කෙල්ලො කියන ජාතිය තෙරුම් ගන්න ටිකක් කල් යනව කොල්ලෙකුට..ඒ කාලෙට තේරෙයි ඔයාට..exam කරගන්න full try එක දීල...:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom