මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ






A/L maths කරල fail වුනහම හිත හදා ගන්නේ කොහොමද? ඒ ගැන පසුතැවීම නැති කර ගන්නේ කොහොමද ? කරුණාකරල මට උදව් කරන්න එළකිරි එකේ යාලුවො.




මමනම් ගෙදරින් එන බැනුම් වලට කෙලින්ම කිව්ව ඕවා කිව්වට exam කලේ මමනෙ..වැරදුනේ මටනෙ..මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මන් පැරදුනා කියලා..මන් මගේ වැරැද්ද හදාගෙන එක ඊලඟ පාර exam කරගන්නම් කියලා...



උ මෙ එන පාර කරන්න ඉන්නෙ දුක නිවා ගන්න හැටි දැම්ම හොයලා උත්තරයත් ලග තියන් විභාගයට ඉන්න හදන්නෙuba A/L liwe mona year ekeda bn. dan 2012 result awith hena kal ne![]()








loku seen ekak na. Issella hitapan 2nd time karanawada naththan wena deyak igena gannawada kiyala.
Umbata awlak nathuwa 2nd time karanna puluwan kiyala hithenawa nam karapan naththan umbata karanna puluwan subject ekakata bahapan. Thaman karanna ona thamanta hakiyawa or asawa thiyana de. hamoma karana de nemei.
