please help me machanla...

KELAUNA77

Member
May 10, 2016
68
4
0
dawas thuna hatharakata kalin lee wagayak adda machan gedara wahale gahanna....block galuth adda..

kalekin bara wedak kale... karapu dawasenam aulak naa pahuwenida ambaanak anga riduna.. eka itin normal ne..

eth dawas 2kn wage ange amaruwa arunath wam atha gaawa walamita hariye indan bicep eka udata patteta ridenawa...dakunu athe mukut wenasak na...
wam atha atha kelin karala walamita lock karanna patta amarui.. tikak nawala tiyagattama gaanak na.. diga ariddi witarai ridenne...

nidagena ahariyama thawat wadi... meka ikmanta honda karaganna danna widiyak tiyenam kiyahan machanla ..please... :sorry:
 

KELAUNA77

Member
May 10, 2016
68
4
0
මහා නස්පැත්තිය ක් වෙලා නෑනෙ ..මාන්ශප
ේශි ඉරීයාමක් වගේ.එලකිරි යෙ කවුරු හරි උදව් කරයි

thnk bump ekata machan
 
උබ හරියට කෙලවුනා කියල නමක් දාන් ඇවිත් තියෙන්නෙ මහ අනතුරක් වෙලා වගේනෙ,ඇරත් මොකටද බන් ෆේක් එන්නේ ඕක අහන්න
 

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    දවස් දෙක තුනකින් හරියනව. අත රිදෙද්දිම පොඩි පොඩි වැඩ කරන්න එතකොට හරි. මාංශපේශීන් ඉරීමක් වෙලා තියෙන්නෙ. මුලින්ම ජිම් ගියාමත් ඔහොම වෙනව
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    උබ හරියට කෙලවුනා කියල නමක් දාන් ඇවිත් තියෙන්නෙ මහ අනතුරක් වෙලා වගේනෙ,ඇරත් මොකටද බන් ෆේක් එන්නේ ඕක අහන්න

    mata eka account ekk kiala na machn.... masen maseta alut ewwa...

    2006 07 kale indan elakiri inne...
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    දවස් දෙක තුනකින් හරියනව. අත රිදෙද්දිම පොඩි පොඩි වැඩ කරන්න එතකොට හරි. මාංශපේශීන් ඉරීමක් වෙලා තියෙන්නෙ. මුලින්ම ජිම් ගියාමත් ඔහොම වෙනව

    man baye hitie mchn surgery krnna wei kiala thnks