අඩෝ...! උඹ මගේ බිස්නස් ඒකට කෙලවන්න නේද යකෝ හදන්නේඕක තමයි කියන්නෙ තමන්ට ගැලපෙන්නෙ නැති දේවල් කරන්න ගියහම තියෙන ලස්සනත් නැති වෙනව කියල![]()
දූපිය!අනේ නිකං පළ නයෝ යන්න..
උඹට හොඳ දෙයක් කරාම කට ගහගෙන එනවද.. අපරාදේ ඉටලික් කරලා ගැහුවේ උඹටත් දෙන්න තිබ්බේ අනික් උන්ට දුන්න වගේ රේගියුලර් පයන්නක්
හොඳ කරන්න ගියාම කතා අහගන්න මට බෑ.. හිටහන්කෝ ආයේ වරෙන්කො නයි..
ගොන් නයා පළ!

මූ මට බොරුවක්ද එතකොට කිව්වේ.. ඕකව BBQ කරනවා අහු උනොත් මට
නැත්තන් මං නයා රොක් කරලා ගන්නේ.. 






ඔව් එයි.. එක එක නයි නිකං පයන්නත් ඇඳගෙන චාටර් කතා කියද්දී තමා බං එපා වෙන්නේ..