please help me

Mozilla

Well-known member
  • මචං imageshack ද උඹල අප්ලෝඩ් කලේ?? 403 වෙලා බං අය්යෝ බං සල්ලි... මහා ජරා සයිට් එකක් අයි එස් සකස් :dull:
    http://imgur.com යුස්‌ කරපං මැක්සා ඒක

    ow chomr walata addon ekak thiyenawa ela dagaththama pattai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ආයිත් පයන්න අඳින්න වගේ හදන්නෙ? :P
    මොන පයනු ද බං... දැන් මට ඒ ජොබ් එකේ බිස්නස් නෑ.. චාටර් කස්ටමර් කෙනෙක් සෙට් වෙලා මට කෙලිය බං.. මං බංකොලොත් :( :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ow chomr walata addon ekak thiyenawa ela dagaththama pattai
    :D :yes: math daagaththa patta :D

    anith ayatai ahan inna bari :frown:
    :eek: අනේ ඕක ගණන් ගන්න දෙයක් ද? ඔයාගේ ජෙනරි ඒක අනික අයට දිරවන් නැතිව ඇති.. එයාලගේ රසවින්දන හැකියාවේ තියෙන අව්ලක්.. උයා සැලෙන්නේපා මෙයා :P :D ;) lol

    aparade nai tika ..

    ඒක තමා :( මං කඩේ ගිහින් උන්ට රෝස් පානුත් අරං ආව...
    ffc0c885_crying-smiley-sad-male-cry-tears-smiley-emoticon-000352-large.gif
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    :(

    ai oyaa eeva delete kale? eeva lassanata thibunane :D

    :(

    :D :yes: math daagaththa patta :D

    :eek: අනේ ඕක ගණන් ගන්න දෙයක් ද? ඔයාගේ ජෙනරි ඒක අනික අයට දිරවන් නැතිව ඇති.. එයාලගේ රසවින්දන හැකියාවේ තියෙන අව්ලක්.. උයා සැලෙන්නේපා මෙයා :P :D ;) lol

    ඒක තමා :( මං කඩේ ගිහින් උන්ට රෝස් පානුත් අරං ආව...
    ffc0c885_crying-smiley-sad-male-cry-tears-smiley-emoticon-000352-large.gif

    ewa nam kanna kattiya innawa :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන පයනු ද බං... දැන් මට ඒ ජොබ් එකේ බිස්නස් නෑ.. චාටර් කස්ටමර් කෙනෙක් සෙට් වෙලා මට කෙලිය බං.. මං බංකොලොත් :( :(

    :rofl: aparade needa oyaage saadaranavuth asadarana novuth business eka? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ewa nam kanna kattiya innawa :lol:
    :P:rolleyes: මං චොකලටුත් ගෙනාව :rolleyes:

    :rofl: aparade needa oyaage saadaranavuth asadarana novuth business eka? :rofl:
    :( කතා කරලා වැඩක් නෑ බං.. වාවන් නෑ... පපුව... :( ඕක ඔය ලංකාවේ නයින් ගේ හැටියක් බං.. මිනිහෙක් ඇවිල්ල බිස්නස් එකක් කරලා දියුණු වෙද්දී නයින්ට ඒක දිරවන් නෑ.. ගහන්න මයි හදන්නේ..

    අම්මපා ඕක අහු උනානම් අතට මං ඌට අදු කොළ මිටියක් කවනවා.. මාසයක් බඩේ අමාරුව හැදිලා ජරා කර කර ඉන්න කැලේ පුරා :growl:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :P:rolleyes: මං චොකලටුත් ගෙනාව :rolleyes:

    :( කතා කරලා වැඩක් නෑ බං.. වාවන් නෑ... පපුව... :( ඕක ඔය ලංකාවේ නයින් ගේ හැටියක් බං.. මිනිහෙක් ඇවිල්ල බිස්නස් එකක් කරලා දියුණු වෙද්දී නයින්ට ඒක දිරවන් නෑ.. ගහන්න මයි හදන්නේ..

    අම්මපා ඕක අහු උනානම් අතට මං ඌට අදු කොළ මිටියක් කවනවා.. මාසයක් බඩේ අමාරුව හැදිලා ජරා කර කර ඉන්න කැලේ පුරා :growl:

    ha chocolate tika mage patten thiyanna :dull: