PLEASE HELP ME..

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,526
    1,538
    113
    sri rajasinha adawiya
    me man gatta casing eka. pic attached. front top eke blue LEDs wada ne..
    157Atrix-5500.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දන්නේ නැතිව එක එක සෙල්ලන් දාන්න යන්න එපා.. කරන්න තියෙන්නේ කරගත්තු ෂොප් එකටම ගිහින් හදාගන්න එක..
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,526
    1,538
    113
    sri rajasinha adawiya
    දන්නේ නැතිව එක එක සෙල්ලන් දාන්න යන්න එපා.. කරන්න තියෙන්නේ කරගත්තු ෂොප් එකටම ගිහින් හදාගන්න එක..

    eka tamai bang man danna ekekgen ahuwe.. e shop eke un HDD led wath hariyata connect karala ne.. :lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    e unata mother board eken yanne power and HDD light walata witarane.. anith LEDs walata mother board eken denna thanak nene.. :no:


    ඔය වගේ කෙසින් වලට ගැලපෙන main Board එකක් ගන්න ඕනේ..

    එක තම මන් හිතන්නේ එකට පවර් දෙන්න තැන නෙත්තේ.. දැන් කරන්න තියෙන්නේ. පොඩි circuit එකක් ගහල power එකේ 5v වලින් LED ටික පවර් කරන එක...